ව්‍යාජ ලෙස වීසා සකස් කළ මධ්‍යස්ථානයක් වටලයි

ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත.

ඒ කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීය.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.