‘ගෝටා ගෝ හෝම්’ සටන් පාඨය සමඟ සියලු දෙනාම එක් වූ නමුත් ගෝඨාභය ගියාට පසු සිදුවන දේ සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟතාවයකට පැමිණීමට බැරි වූ බව ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කරයි. එය එක අතකින් අරගලයේ පැවති දුර්වලතාවයක් බවද ඇය පවසයි. පවතින තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීමට නම්Continue Reading

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව මීට ටික වේලාවකට හම්බන්තොට වරායට ඇතුළු වී තිබේ. මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කළ අතර ඒ හේතුවෙන් දින කිහිපයක් එය ප්‍රමාද කරන්න ශ්‍රී ලංකා රජයට සිදුවිය. කෙසේ වෙතත් අවසානයේ දී එම නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට එකඟතාවය ලබා දීමට ශ්‍රී ලංකා රජයContinue Reading

බිස්කට් මිල වැඩි කිරීමට සිදුව ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා බව ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. බිස්කට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තිරිඟු පිටි විශේෂය මේ වන විට සියයට තුන්සියයකට ආසන්න ප්‍රමාණයකින් මිල වැඩි වී ඇති නිසා මෙරට තුළ ද මිල ඉහළ දැමීමට සිදුContinue Reading

ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන්  අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැත්තා මෙරටට පිටුවහල් නොකරන ලෙසට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. පානදුර ප්‍රදේශයේ මහපරිමාන මත්කුඩු ජාවාරමකරුවකු වන දැනට ඩුබායි රාජයේ සැඟව සිටිින සලිදු නැමැත්තා මෙම කටයුත්තටContinue Reading

2021 වසරට සා‍පේක්ෂව 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ දෙවන කාර්තුවෙහි ලංකා දුම්කොළ සමාගමෙහි පිරිවැටුම 41% කින් වර්ධනය වී ඇති අතර සමාගම විසින් රජයට ලබා දී ඇති ආදායම 44% කින් වැඩි වී ඇත. 2022 වසරේ දෙවන කාර්තුවට අදාලව ලංකා දුම්කොළ සමාගමේ බදු පෙර ලාභය රු. බිලියන 6.4Continue Reading

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරුContinue Reading

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතුවලදී රාජ්‍ය ආයතනවල නිලධාරීන් සෘජුව අධිකරණ ක්ෂේත්‍රය සමග ලිපි ගනුදෙනු නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන්Continue Reading

බ්‍රිතාන්‍ය අලුත්ම කොවිඩ් එන්නතක් සඳහා අනුමැතිය ලබාදී තිබේ.මෙම නව කොවිඩ් එන්නතට කොරෝනා වෛරසයේ මූලික ප්‍රභේදය පමණක් නොව ඔමික්‍රෝන් ප්‍රභේදය පවා පාලනය කිරීමට හැකියාව පවතින බව සඳහන්ය . මේ ආකාරයේ කොවිඩ් -19 එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන් පළමු රට වන්නේද බ්‍රිතාන්‍යයයි.මොඩර්නා සමාගම මගින් නිපදවා ඇති එය, බූස්ටර් එන්නතක් ලෙස වැඩිහිටියන් සඳහා අනුමැතියContinue Reading

අද (16) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවර ගෙන තිබේ කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන ආකාරයට එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන්නේ පහත දැක්වෙන ලෙසය .Continue Reading

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන ලෙස ද්‍රවිඩ පක්‍ෂ 5 ක ප්‍රධානීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ සී. විග්නේශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රිකාන්ත් සහ සුරේෂ් ප්‍රේමචන්‍ද්‍රන් විසිනි. ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අර්බුදය විසඳීමට මෙම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම අවශ්‍යContinue Reading