මෛත්‍රී ව්‍යවස්ථා වෙනසකට සූදානමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කෙරෙහි පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවධානය යොමු ව තිබෙනවා.ලබන මස 02 වනදාට යෙදෙන එම පක්ෂයේ 71 වන සංවත්සරයේ දී එම සංශෝධන සිදු කිරීමට නියමිත යි.පක්ෂ සංවත්සරය මහරගම ජාතික තරුණසේවා සභාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එදිනට සමස්ත ලංකා කාරකContinue Reading











