බීමත් සිවු දෙනෙක් යාල් දේවිය පැයක් ප්‍රමාද කරති
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රියට මහව දුම්රිය ස්ථානයෙන් බීමත්ව ගොඩවූ සිව් දෙනකු දුම්රිය තුළ කලහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ආරක්ෂක අංශ පවසයි. මෙම දුම්රිය මහව දුම්රිය ස්ථානයෙන් සවස 4.10 ට පමණ ගමන ආරම්භ කර ඇති අතරContinue Reading











