විදෙස් රැකියා පොළට ජනගඟක්
ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට අධික පිරිසකට මෙම වසර තුළදී විදේශ රැකියා ලබාදීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ මෙම වසරේ දෙවන විදේශ රැකියා පොල වැඩසටහන මතුගම ශාන්ත මේරී ජාතික පාසලේදී අද පැවැත්විණි. විදේශ රැකියා අපේක්ෂකයින් විශාල පිරිසක් එක්වූ අතර, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන, රාජ්‍ය බැංකු, වෘත්තීයContinue Reading











