ගුවනින් මෙන්ම නෞකාවලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් වෙනුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නවීන පහසුකම් ඇති කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ තත්වය ඊයේ(18) පෙරවරුවේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය. මගී නෞකාවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහාContinue Reading

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට එරෙහිව මීට පෙර අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි. පොලීසිය පැවසුවේ අද (18) කොළඹදී පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවත් එහිදී වසන්ත මුදලිගේ සහ තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවය.Continue Reading

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2021 විභාගයේ  ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගීවීමට නොහැකි වූ අපෙක්ෂකයින්ට හෙට (19) සිට 21 ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බටහිර සංගීතය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ. දේශීය නර්තනය,භාරත නර්තනය,ගෘහ ආර්ථික විද්‍යාව, පෙරදිග සංගීතය, කර්ණාටක සංගීතය, නාට්‍ය හා රංග කලාවContinue Reading

ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයින් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන්  සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය අද(18) කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන්Continue Reading

ඉදිරි කාලයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ගල් අඟුරු ගොඩබෑම කළ හැක්කේ සීමා සහිත කාලයකදී පමණක් බැවින් මෙම මස අග සිට ලබන අප්‍රේල් දක්වා ගල් අඟුරු ටොන් විසිපන්Continue Reading

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එය විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවක ගේ සහ ජනමත විචාරයකින් සම්මත කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු නවදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සම් 9ක් ගොනු කරනු ලැබ ඇත. වෛද්‍ය ගුණදාස අමරසේකර, විනිවිද පෙරමුණේContinue Reading

2022/23 මහ කන්නයේ  වී වගා කිරීමේ දී  සියයට 70ක් රසායනික පොහොර ද, සියයට 30ක් කාබනික පොහොර ද වශයෙන් යොදා ගැනීම  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට නිර්දේශ කර තිබේ. එළඹෙන මහ කන්නයේ දී වී වගාව රසායනික පොහොර හා කාබනික පොහොර මිශ්‍රව යොදා ගනිමින් සිදු කිරීමටContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.   ශ්‍රී ලංකා මහ බැංකුවේ අද(18) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.  පසුගිය අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම්Continue Reading

මහ කන්නයේ වී ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම සහනාධාරය ලබා දීම සදහා රජය වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් කෝටි 1600ක් බවද අමාත්‍යවරයා කීය. 2022/23 මහ කන්නයේ වී වගා කිරීමේ දී සියයටContinue Reading