වත්මන් රජයේ වන්දි පිළිවෙත ගැන මෛත්රීගේ නොසතුට
යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය බව කියමින් අධිකරණමය ක්‍රියාමාර්ග මත පියවර ගත් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීමට වත්මන් රජය සූදානම් වන බවත් රටේ ආර්ථික අර්බුදයක් ඇති මොහොතක එසේ කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පළ කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අදාළContinue Reading











