ආරක්ෂක හමුදාව විසින් අත් අත්පත් කරගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් නැවතත් අයිතිකරුවන්ට කඩිනමින් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. එම ඉඩම් බෙදා දීම පිළිබඳව අධ්‍යනය කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර තිබේ.Continue Reading

තලෙයිමන්නාරම කුරුසපාඩු මුහුදු තීරය ඔස්සේ  අනවසරයෙන් මාහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයින් 10 දෙනෙකු 16 රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ මුරසංචාරයක නිරතවූ අවස්ථාවේදී අදාල පිරිස මුහුදේ බොට්ටුවක නැගී ගමන්කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත්Continue Reading

ඉන්ධන පිරවිමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයිමේ ගැටලු හේතුවෙන් විදේශිය ගුවන් සමාගම් 7ක් මෙරටට සතියක් තුල සිදුකළ ගුවන් ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52ක් දක්වා ගුවන්ගමන්වාර 56කින් අඩුකර තිබේ. ගුවන් සමාගම් 5ක් ගුවන් ගමන්වාර සංඛාව අඩුකර ඇති අතර ගුවන් සමාගම් 02ක් මෙරටට පැමිණීම පවා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. එමිරේට්ම්, කටාර්Continue Reading

ලොව උසම දුම්රිය පාළම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාළමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්.උදම්පූර් – ශ්‍රී නගර් දුම්රිය ව්‍යාපෘතිය යටතේ මෙම පාළම ඉදිකර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ දේශීය සමාගම් බහුතරයක් මෙම ව්‍යාපෘතියට දායකවීමයි.Continue Reading

සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන්.මේ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමට තීරණයContinue Reading

මාසයක් ජීවත් වීම සඳහා එක් පුද්ගලයෙක්ට රුපියල් 12,444ක මුදලක් ප්‍රමාණවත් බව ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවකින් හෙළිදරව් වනවා.2022 ජූනි මාසයට අදාළව නිකුත් කර තිබෙන එම වාර්තාව අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම ලෙස (ජාතික අගයයක්) රුපියල් 12,444ක මුදලක් වැය වන බවයි ජනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිහිනුම් ශූර ජූලියන් බෝලිං ඇතුළු දෙදෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.ඔහු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අනෙක් පුද්ගලයා ව්‍යාපාරිකයෙක් වන අතර, ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.පෙරවරු 9.30ටContinue Reading

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල එකමුතුවෙන් පිහිටුවන නව සන්ධානය ලබන සැප්තැම්බර් 4 වැනිදා එළිදක්වන බවත් එහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශට හිමිවන බවත්,නව වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.එම පක්ෂවල නියෝජිතයින් අද පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේබව සඳහන් කළා.Continue Reading

ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් සිටින බවත් ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.ඔහු මේබව සඳහන් කළේ අද කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීයි.Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහාය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. 2022 අගෝස්තු මස 17වන දින මාධ්‍ය නිවේදනය 2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දිContinue Reading