රටේ අරගලය කරේ හොරු අල්ලන්න, දූෂිතයන් අල්ලන්න, වංචාකරුවන් අල්ලන්න – වසන්ත සමරසිංහ
පසුගිය නම වෙනිදා නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් නිකුත් කරා, රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව උත්සහ කරනවා අරගලකරුවන් මර්ධනය කරන්න, ඒ සිහිනය ඉතාම කෙටි කාලයකින් අවසන් වෙනවා. රටේ අරගලය පැවතියේ හොරු අල්ලන්න, දූෂිතයන් අල්ලන්න, වංචාකරුවන් අල්ලන්න බවට අද (17) වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංවිධානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහContinue Reading











