ජාතික නිදහස් දින ජාතික ගීය දෙමලෙන්ද ගයන්න කැබිනට් අනුමැතිය…
මීළඟ නිදහස් දිනයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් මණ්ඩලය පිලිගෙන තිබේ. ධීවර අමාත් ඩග්ලස්ය දේවානන්ද මහතා සඳහන් කළේ ඒ අනුව 2023 ජාතික නිදහස් උළෙලේ දී දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනය කරනු ඇති බවයි. තමන් විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය. ජාතික ගීයContinue Reading











