දරුවාගේ ජීවිතය අනතුරේ හෙලූ පියා මාට්ටු
විදෙස් ගතව සිටින බිරිය ගෙන්වා ගැනීමට පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමින් වීඩියෝ පටයක් නිර්මාණය කළ පියකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. එසේ අත්අඩංගුවට ගැනුණේ කුලියාපිටිය පහලපිදුම ප‍්‍රදේශයේ දෙදරු පියෙකි. සැකකාර පියා ඉකුත් 11 දින ඉඩමේ පාළු නිවෙසකට දරුවා රැගෙන ගොස් තියුණු පිහියක් ගෙන වයස අවුරුදු 5ක පිරිමිContinue Reading











