’වඳුරු උණ’ හඳුන්වන්න අලුත් නමක් ඕනෑ
‘මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය හැඳින්වීමට අලුත් නමක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ‘වඳුරු උණ’ වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට ඇරැයුම් කර තිබේ. මෙම වයිරසය, වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තිය සිදුවන වයිරසයක් බැවින් මෙය ‘වඳුරු උණ’ ලෙස හැඳින්වෙයි.Continue Reading











