මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිවේදනය කරනවා.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි යි.ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකිContinue Reading

යාල වනෝද්‍යානයේ පිහිටි හෝටලයකදී දියමන්ති මුදුවක් අස්ථානගත වීමේ සිද්ධියට මුහුණපා ඇත්තේ ඇමැති දියණියක නොව ව්‍යාපාරිකයකුගේ බව වාර්තා වේ. යාල සංචාරයක නිරතව සිටියදී රුපියල් ලක්ෂ 25ක් වටිනා දියමන්ති මුදුව අස්ථානගත වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ව්‍යාපාරිකයා බවත් පැවසේ. සිද්ධිය වාර්තා කිරීමේදී ඇමැති දියණියක සහ ඇගේ පවුලේ අය ඊට සම්බන්ධ යැයිContinue Reading

ඩුබායි අත්අඩංගුවේ සිටින හරක් කටා නමැති පාතාල අපරාධකරු පිටුවහල් කරමින් මෙරට පොලිසියට භාර දීමක් කළහොත් ඩුබායිහි මේ වන විට රැඳී සිටින පාතාල අපරාධකරුවෝ රැසක් වෙනත් රටවල් වෙත පලා යෑමට සූදානම් වෙමින් ඇතැයි බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. ඒ එම අපරාධකරුවන්ට ඩුබායි රාජ්‍ය තුළ තවදුරටත් ආරක්ෂාවක් නැති බව ඒ අයContinue Reading

නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන යෝජනා ක්‍රමයට , එනම්Developing Countries Trading Scheme (DCTS) ශ්‍රී ලංකාව ඇතුලත් කරතිබේ .මෙය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි .එමගින් ශ්‍රී ලංකාවේඅපනයන 80% ක් පමණ තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට යැවිය හැකිය.ජාත්‍යයන්තරයවාර්තා කරන ආකාරයට DCTS යනු G S P ලෙසම ක්‍රියාත්මකවන්නකි .Continue Reading

රුපියල් කෝටි 24 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 05 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොළොම්බියාේ සිට පැමිණි ගුවන් මගියකු සතුව මෙම කොකේන් තොගය තිබී ඇති.අත් අඩංගුවට ගත් කොකේන් තොගය සහ සැතතරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.Continue Reading

ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සියලු දෙනා එක්ව සර්ව පාක්‍ෂික එකඟතාවක් ඇතිකර ගත යුතු කාලය එළැඹ ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉක්මවා සිසුන් තිස්දහසක් පමණ වාර්ෂිකව විදේශ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වන බව කීContinue Reading

ආසියා ක්‍රිකට් කුසලාන ප්‍රවේශපත්‍රවලින් පමණක් ඩොලර් මිලියන 1.5ක් මුදලක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි 20 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයේ සියලු ප්‍රවේශපත්‍ර පැය දෙකහමාරකට අඩු කාලයකදී විකිණී අවසන් වෙයි. මේ හේතුවෙන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇතැයි විදෙස්Continue Reading

අසාදු ලේඛනගත කර තිබූ පුද්ගලයන් සහ සංවිධාන එම තත්ත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ආයතන කිහිපයක් එක්ව සිදු කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් පසුව බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක මාධ්‍ය කේන්ද්‍රය නිවේදනක් නිකුත් කරමින් මේ බව පවසා ඇති අතර එහි දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, බුද්ධි ආයතන, නීතිය බලාත්මක කරන ආයතන සහContinue Reading

– ආපනශාලා, සනීපාරක්ෂක පහසුකම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය– ගමනාගමන මණ්ඩලයේත් සහාය කතරගම, නුවර, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක් කේන්ද්‍ර කර ගනිමින් අධි සුඛෝපභෝගී විශේෂ සංචාරක දුම්රිය සේවයක් සති අන්තයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එම වැඩසටහන සඳහා පෞද්ගලික අංශයේ සහ ලංකා ගමනාගමනContinue Reading

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවContinue Reading