ශ්රී ලංකාවට ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තුවක්
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීයය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබාදෙමින් මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා දුන් නෙත්මි අහිංසා පෝරුතොටගේ ක්‍රීඩිකාව ඊයේ (15)ඇයගේ පුහුණුකරු හා ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිළධාරීන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍යාංශයේදී හමුවූහ. පුහුණුවීම් කටයුතු සමඟ ඇයගේ අධ්‍යාපන කටයුතු සමබරව පවත්වාගෙනContinue Reading











