ලාෆ් ගෑස් ටොන් 3,000ක් එයි
ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත්Continue Reading











