ලංකාව තෙල් ප්‍රශ්නයෙන් ගලවා ගැනීමට රුසියාවෙන් අලුත් උත්තරයක් ලබාදී ඇත. මෙම උත්තරය ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට ඛනිජ තෙල් ඇමැතිවරයා දුන් උත්තරවලට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එය මාසිකව ඩොලර් මිලියන 300 ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලබා දීමටයි. මේ සම්බන්ධව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගතContinue Reading

නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍ර බිඳවැටීමක් සිදුව ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ දෝෂය නිවැරදි කිරීම සදහා කටයුතු කරගෙන යන බවයි. දෙවන ජනන යන්ත්‍රයද මේ වන විට සැලසුම් කර නඩත්තු කටයුත්තක යෙදී ඇති බවත් තුන්වෙනි ජනන යන්ත්‍රය පමණක් මේ වන විට විදුලි උත්පාදනයContinue Reading

මෙරට සංචාරයක නිරත වූ රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ගිවිසුම්වලට එළඹීම පසුගිය සතියේ ප්‍රතික්ෂේප කිරීමත් සමග රුසියාවෙන් සෘජුවම වට්ටම් සහිතව ඉන්ධන ආනයනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ගොස් ඇතැයි රාජ තාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගියදා මෙරටට පැමිණි රුසියානු සමාගම් නියෝජිතයන් දෙදෙනාට හිතකර කොන්දේසි මතContinue Reading

මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. එසේ ඝාතනය වී ඇත්තේ කමනී රණසිංහ (65) නමැති කාන්තාවක බවද පොලිසිය කියයි. එම කාන්තාව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කොට  විශ්‍රාම ලබා තනිව ජීවත්ව ඇති අතරContinue Reading

අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ. ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.Continue Reading

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයන් සඳහා සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යෝජනා කර තිබේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තුContinue Reading

මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු රුහුණු කුමාරී දුම්රිය හික්කඩුව ආසන්නයේ දී පීලි පැනීමට ලක් වී ඇත. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනයට බාධා ඇති වී තිබෙන බව වාර්තා වෙයි.Continue Reading

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන අතර, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.Continue Reading

ඉකුත් 03 වැනිදා බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ලුණුගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව, ලුණුගල පොලිස් ස්ථානය මඟින් සිදුකළ ඉල්ලීමකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොනරාගල, බුත්තල ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය පස්සරContinue Reading

නායකත්වය නාලන්දාවේ රවීන් ද සිල්වාට යොවුන් ටෙස්ට් තරගමාලාවකට සහ එක්දින තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (14) එංගලන්තය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මේ සංචාරයට එක් නොවන බැවින් එම කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කළ නාලන්දා විද්‍යාලයේ හිටපු නායකContinue Reading