රෝහල් කිහිපයක ඖෂධ හිඟය උග්‍ර අතට
අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200කට වැඩි ප්‍රමාණයක හිඟයක් මේ වනවිට මෙරට තුළ උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට අද (15) පෙරවරුවේ එක්වෙමින් මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, මේ වනවිට තවත් රෝහල් කිහිපයකContinue Reading











