හතර වැනි මාත්‍රාෙවන් පසුව කොවිඩ් හැදුණත් සංකුලතා අඩුයි
කොවිඩ් මර්දන එන්නතේ 4වැනි මාත්‍රාව ගෙන තිබියදීත් යම් පුද්ගලයකුට වයිරසය ආසාදනය විය හැකි නමුත් සංකූලතා ඇති වීම අවම වන බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (15) ප්‍රකාශ කළේය. කොවිඩ් මර්දන එන්නත් ගැනීමෙන් සංකූලතා අඩු වනවා මිස සංකූලතාවන්හි කිසිදු වැඩි වීමක් සිදු නොවන බව දContinue Reading











