අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලට සහන දෙන්න සාකච්ඡා
සංශෝධිත අය-වැයෙන් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිල්පතට සහනයක් දීමේ වැඩපිළිවෙළක් සාකච්ඡා වෙමින් පවතින බව සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලද කරුණකට පිළිතුරු දෙමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය. ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම්Continue Reading











