විදුලි කප්පාදුව වෙනස් කරයි…
අද හෙට හා අනිද්දා පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව අවසර ලබා දී තිබේ.Continue Reading
අද හෙට හා අනිද්දා පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම් සභාව අවසර ලබා දී තිබේ.Continue Reading
දැවැන්ත පාඩුවක් ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා රුපියල් කෝටි දාහතරක මුදලක් වාර්ෂිකව වැය කරමින් උපදේශකවරුන් 18 දෙනෙකු බඳවා ගෙන ඇතැයි වාර්තා වෙයි. ගුවන් මගී සත්කාරක සේවා කාර්ය මණ්ඩල සේවා තත්ත්ව අධීක්ෂණය කිරීමට ද ගුවන් යානයක් තුළ කලමනාකාරවරයෙකු බැගින් සිටින අතර ඊට අමතරව කාර්යමණ්ඩල අධීක්ෂණයට මෙම උපදේශක කළමනාකරුවන්Continue Reading
ඊළාම් රාජ්‍යයක් සඳහා අරමුදල් රැස් කිරීම ඇතුළු මෙරට ජාතික ආරක්ෂාවට හානිකර අන්දමින් කටයුතු කළ ගෝලීය දෙමළ සංසදය, ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව, දෙමළ ඊළාම් ජනතා සම්මේලනය, ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය යන ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට මෙතෙක් පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ කවරContinue Reading
එක් ජංගම දුරකතන අංකයකින් හෝ ජංගම දුරකතන අංක කිහිපයකින් වාහන කිහිපයක්, එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කළ හැකි බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර්Continue Reading
සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි අනුව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසූ අතර, පාර්ලිමේන්තුContinue Reading
ඊයේ (13) දිනය තුළ මෙරටින් කොවිඩ් මරණ දෙකක් සිදු වී ඇති බව තහවුරු කර තිබෙයි. මෙම මරණ දෙකම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ලෙස සදහන් වෙයි.Continue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස දෙවැනි දා පැවැත් පැවැත්වෙන එම පක්ෂයේ සම්මේලනයේදී මෙම නව නිලධාරි මණ්ඩලය පත් කිරීමට යෝජනා වී ඇත. දැනට එම පක්ෂයේ සභාපති ධුරය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම තනතුරින් ඉවත් කරContinue Reading
ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය(MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ පිළිබඳව ඇයගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හා තරුණ පෙරමුණජ් ඉදිරිපත් වී සිටී. ඒ සම්බන්ධයෙන් ගතContinue Reading
මෙරට ඩොලර් හිගය තවදුරටත් උග්‍ර විය හැකි නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. මහ බැංකුව පෙන්වා දී ඇත්තේ මෙරට විදේශ සංචිතවල වන බලපෑම ඉදිරියේ දී තවදුරටත් පීඩාකාරී වන නිසා මෙම ආනයන සීමා කිරීම කඩිනමින් ම කළ යුතුContinue Reading
අලුත්ගම කළුවාමෝදර මුල්ලපිටිය පාර ප්‍රදේශයේදී බාල වයස්කාර පිරිමි දරුවකු කාර් රථයකින් අනතුරකට ලක් කර එම අනතුර වසන් කර පළා ගොස් සිටින බේරුවල ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂ සැකකාර මන්ත්‍රීවරයෙකු වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අද(14) අලූත්ගම පොලිසිය පැවසීය. ඉකුත් 12 දින රාත්‍රී හතට පමණ අනතුරට පත් 10 හැවිරිදිContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved