කොළඹට එන අලුත් බස් සේවාවක් ගැන ගැමුණු කියයි
පොදු ප්‍රවාහනය සඳහා ඉදිරියේදී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෞද්ගලික බස් රථ හමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, එම බස් රථ චීනය ණය පදනමක් යටතේ ලබා දෙන බව ය. මූලික පියවරක් ලෙස කොළඹ ඇතුළු තදාසන්නContinue Reading











