බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් හිමියන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට මරණ තර්ජනය කළේ යැයි එම නිලධාරීන් විසින් නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මේ සාකච්ඡාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී පෙරේදා (09) පවත්වා ඇති අතර, සාකච්ඡාවලින් අනතුරුව කාර්යාල පරිශ්‍රයේදී බස් හිමියන් කලහකාරි ලෙස හැසිරී නිලධාරීන්ට තර්ජනය කරContinue Reading











