වසර දෙකකට පසු නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා නඩු
නැඟෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ පියවර ගෙන තිබෙනවා.වසර දෙකකට පසු මෙලෙස අදාළ නෞකාවට නඩු පැවරීමට තීරණය කර ඇත්තේ රක්ෂණ සමාගම විසින් මෙතෙක් ඊට අදාළ වන්දි මුදල ගෙවීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන්.2020 වසරේදීContinue Reading











