රුපියල් කෝටි 2කට ආසන්න වියලි ආහාර මළු බෙදා දෙයි
ශ්‍රී ලාංකික අපේම ජනතාවගේ හිත සුව පිණිස සහනයක් ලබා දීමේ උදාර අරමුණු පෙරදැරිව ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ තවත් පියවරක් අගෝස්තු මස 07 වනදා ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී හොරණ, ඔලබොඩුව ප්‍රදේශයේ ජීවත් වන පවුල් 4000කට ආසන්න ප්‍රමාණයකට අත්‍යාවශ්‍ය වියලි සලාක මලු බෙදාදීමක් සිදු කෙරුණි. ඔලබොඩුවContinue Reading











