ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි  ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතැළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු ඛනිජ තෙල් සංසථාවේ 28 දෙනෙක් නම්කරනුContinue Reading

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය සැප්තැම්බර් මස 05 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරContinue Reading

ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියෙන් ඉවත්වන ලෙස පොලීසිය කර ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සිව්දෙනෙකු ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සම් හතරක් අද (10) ඔවුන් ඉල්ලා අස්කර ගත්තේය. මෙම පෙත්සම් අභියාචනාධිකරණය විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයContinue Reading

බලපත්‍ර නොමැතිව නිතිවිරෝධි ලෙස  ප්‍රවාහනය කරමින් තිබු ඩීසල් ලීටර් 18800ක් සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු(4) අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන් සමත්වී තිබෙයි. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් විශේෂ කර්යබලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යබලකා මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ ද සහය ලබාගනිමින් අද (10) අලුයම 2ට පමණ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදීContinue Reading

පුරා මාස හතරක් අරගල භූමිය කේන්ද්‍ර කර ගනිමින් මේ රටේ දුර්ධාන්ත දේශපාලනය නිමා කිරීමේ අරමුණින් ගොවියන්,වැඩබිම් කම්කරුවන්, ධිවරයින් ,ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයින් ඇ.තුළුව සමස්ථ රට වැසියන් තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනිම වෙනුවෙන් අඛන්ඩ අරගලයක නිරත වෙමින් සිටිනු ලැබුවා.එම අරගලය ඒකාබද්ධව ගාලුමුවදොර අරගල භූමිය නිර්මාණය වු බවත් එම අරගලය තුලින් මහින්ද අගමැතිවරයා,මුදල් ඇමතිවරයාContinue Reading

පවති මාධ්‍ය සාකච්ඡාව සදහා ගාලුමෝදර අරගල කරුවන් නි‌යෝජනය කරමින් එරංග ගුණසේකර මහතා අදහස් දැක්වුයේ පුරා මාස හතරක් පුරාවට ජාතික හා ජ්‍යාත්තන්තර අලුත් අත්දැකිම් ලබා ‌දෙමින් නව අරගල මාදිලියකට පන පොවමින් රට තුල අරගලයක් පවත්වා ගෙන ගිය බවත් පුරා මාස හතරක කාලයක් මුලුල්ලේ පවත්වාගෙන යන ලද අරගලය වෙනස් කල අතර එයින්Continue Reading

සිය ආදායමෙන් 60%කට වඩා ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනු ලබන සමාගම්වල විදුලි බිල ගෙවීමේ දී එය ඩොලර්වලින් ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. “පළවෙනි පාර අපි යෝජනා කරලා තියෙනවා විදුලිබල මණ්ඩලයට, මොකදContinue Reading

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළදී QR ක්‍රමවේදය යටතේත් අක්‍රමිකතා සිදුවෙන බව ඛනිජ තෙල් සැපයුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ගැටලු හඳුනාගෙන වහා නිවැරදි කිරීමට පියවර ගතයුතු බවය. පසුගිය කාලයේ දිගටම වාර්තා වුණා.. මගේ QR කේතයෙන් වෙනත් කෙනෙක් ඉන්ධන ලබාගෙන කියලා වගේ පැමිණිලි. එහෙම වෙන්න පුළුවන්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දින තායිලන්තය බලායෑමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය දැක්වුයේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටිමට ඉඩ ඇති බවය. ඒ මහතා ජූලි 14 වනදා සිට සිංගප්පූරුවේ රැඳී සිටියි.Continue Reading

වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් 1,000 ක් විය යුතු බව දක්වමින් කම්කරු අමාත්‍යවරයා විසින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. ආගරපතන වැවිලි සමාගම ඇතුළු වතු සමාගම් 20 ක් විසින් අදාළ රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.Continue Reading