සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.Continue Reading

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසයි. අපි ඉතින් මේ දක්වා තියෙන තත්ත්වය සාකච්ඡා කළා. ඊළඟට මේ දවස් යන විවාදය ජනාධිපතිතුමාගේ රාජසන කතාව ගැන. එතකොට අපි ගියවර ගිහිල්ලා එයා හමුවෙලා ආවනේ පක්ෂ 10. එකෙන් අපි තේරුම්ගත්ත දේවල් අපි හුවමාරු කරContinue Reading

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇති බවය. “පසුගිය මාසයේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැතිවුණා. ඒ නිසා පසුගිය සතිContinue Reading

ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් සැපයීම සඳහා වන ජාතික ක්‍රීඩා සභාව අද (10) අලුතින් පත්වෙයි. නව ක්‍රීඩා සභාවේ සභාපතිධුරයට හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ටොරින්ටන් ක්‍රීඩාංගණය අසලදීContinue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වෙයිContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාවත්  ඔහුගේ ආරක්ෂක නිලධාරියාවත් නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීමෙන් පසු මන්ත්‍රීවරයාගේ ඇඟිලිවල පැළදි මුදු  තුනක්  කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබේ.  එම මුදු තුන උකස්කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත. Continue Reading

එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙම සංශෝධනයට අනුව රුපියල් 15ක් වන සාමාන්‍ය ලිපියක් සදහා වන තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට නියමිත බව සදහන් වෙයි.  එමෙන්ම ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45 සිට රුපියල් 110ක් දක්වා ද තැපැල් මඟින් භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව දContinue Reading

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා සහ සර්ව පාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (09 දා) පැවැති අතර එහිදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඔවුන් විසින් යෝජනා කරනු ලබන කරුණු 7 කින් යුත් යෝජනාවලියක් අමාත්‍යවරයා වෙත භාරදීම සිදු විය.Continue Reading

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්රීය ලංකාවට  රැගෙන එමින් සිටි හ්‍රී ලාංකික විවාහක යුවළක් අද (9) සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. කොළඹ , වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි, 35 හැවිරිදි වියේ  පසුවන මොවුන් දෙදෙනා විවාහකContinue Reading

එක් දිනකදී කොවිඩ් ආසාදිතයන් 263 දෙනකු හඳුනා ගැනීමත් සමග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන සන්යා නුවර හදිසියේම අගුළුලෑමට එරට රජය පියවර ගැනීමෙන් සංචාරකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් නගරය තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ නගරයෙන් කිසිදු පුද්ගලයකුට පිටව යෑමට නොහැකි බවට තහනමක් ද පනවා ඇති අතර,Continue Reading