අද කොටස් වෙළඳපොළේ පිරිවැටුම බිලියන හය ඉක්මවයි
කොළඹ කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුම අද දිනයේදී රුපියල් බිලියන හයේ සීමාව ඉක්මවා ගියා.කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද වාර්තාගත වර්ධනයක් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 321.31 එනම්, සියයට තුනයි දශම හයයි නවයකින් ඉහළ ගොස් තිබුණා.ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය සටහන් වූයේ 9,027.48ක් ලෙසයි.ප්‍රධාන පෙළේ සමාගම් විස්සContinue Reading











