ස්කොට්ලන්ත ක්‍රීඩිකා ලිස් මැක්කොල්ගන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා වසර 36කට පසු ඇගේ දියණිය අයිලිෂ් මෙවර ක්‍රීඩා උලෙළේ එම තරග ඉසව්වේදීම රන් පදක්කම දිනා ඉතිහාසයට එක් වූවාය. පසුගියදා බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අයිලිෂ් මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොතේ ඇගේContinue Reading

121කට තුවාල: ගිනිනිවන භටයන්  17ක් අතුරුදන් ජාත්‍යන්තර සහයෙන් ගින්න පාලනය කරයි කියුබාවේ හවානා නුවරට කිලෝමීටර් 83ක දුරින් පිහිටි මටන්සාස් නුවර තෙල් ගබඩාවකට අකුණු සැර වැදීමෙන් හටගත් මහා ගිනිජාලාව නිසා එම ගබාඩාවේ අතිවිශාල තෙල් ටැංකි මුළුමනින්ම විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ගින්න මැඩ පැවැත්වීමට ගිය ගිනිනිවන භටයන් 17 දෙනකුContinue Reading

එංගලන්තයේ බර්මින්හැම්හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමෙන් අතුරුදන්වූ පිරිස 11ක් දක්වා ඉහළ යයි. මේ ක්‍රීඩා උලෙළට පැමිණි කළමනාකරුවෙක්, ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 2ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදන් වී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට බර්මින්හැම් පැමිණි ඡායාරූප ශිල්පියකුද අතුරුදන්වූවන් අතර වේ. ජූඩෝ කළමනාකරුContinue Reading

විද්‍යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචියට හැකි වන ලෙස ප්‍රතිපාදන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. ෆොසිල ඉන්ධන දහනය වෙනුවට විද්‍යුත් ශක්තිය භාවිතයෙන් ධාවනය වන විද්‍යුත් ත්‍රීරෝද රථ ලංකාව තුළ භාවිතා කරීමට අවසර ලබා දෙන මෙන් විවිධ පාර්ශව ඉල්ලීම් සිදු කර තිබෙයි ඒ අනුව මහාමාර්ග අමාත්‍යවරයාContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේදී  පාරිභෝගිකයන්ගෙන් අය කරන තැන්පතු ගාස්තු සඳහා වාර්ෂිකව ගෙවිය යුතු පොලී මුදල් පාරිභෝගිකයන්ට ගෙවීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (08දා) පොරොන්දුවක් ලබාදුන්නේය. ලංකා විදුලිබල මණ්ඩල පනත අනුව එකී තැන්පතු මුදල් වෙනුවෙන් පාරිභෝගිකයන්ට පොලී මුදලක් ගෙවිය යුතු වුවත් ලංකා විදුලිබල මණ්ඩලය වසර ගණනාවක් ඒContinue Reading

මෙරට දරුවන්ට පාසල් මට්ටමේ සිට ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක තාක්‍ෂණික විෂය ධාරාව යටතේ ජපන් හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකා හා ජපාන රජය අතර අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් අනුවContinue Reading

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9)  පත් කරනු ලැබීය. කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු  මෙම තේරීම් කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ සුසිල් ප්‍රේම ජයන්ත, ප්‍රසන්න රණතුංග ,නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල ,ජොන්ස්ටන් ප්‍රනාන්දු,Continue Reading

රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. දූෂණය නතර කිරීම ගැන සහ මෙතෙක්  සිදුවූ දුෂණයන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව කීමට ජනාධිපතිවරයාට අමතක වූ බව කී මුජිබුර් රහුමාන් මහතා  කතාවෙි එක තැනකවත් දූෂණය නතරContinue Reading

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. බුදුන්වහන්සේගෙන් පාඩම් ඉගෙන අරගලයේ  දරුවන්ට දඬුවම් කිරීම නවත්වමු යැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා කීය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින්Continue Reading

පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් පමණක් බව කී ඇමතිවරයා එම ක්‍රියාවන් ගැන අධිකරණයකදීවත් ප්‍රශ්න කළ නොහැකි බවContinue Reading