උසස්පෙළ විභාගයට සියයට 80 නොසලකා හැරීමට තීරණයක්
රටේ පවතින කොවිඩ් තත්ත්වය හා විවිධ ගැටලු හේතුවෙන් 2022 උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ සියයට 80 සීමාව නොසළකන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ උසස් පෙළ විභාගය සඳහා පෙනි සිටිමට නියමිත පාසල් සිසුන් සඳහා අයදුම්පත් භාරගන්නා දිනය වන විට පාසල් පැවති දින ගණනින් 80%Continue Reading











