පොලොන්නරුව – වැලිකන්ද කැලේට ගිය ඉන්ධන ටැංකි ඇමැති නිරීක්ෂණය කරයි
පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රියස්ථානවලට යාබද භාවිතයට නොගෙන අතහැර දමා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල ඇති තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර යළි ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය. ඉන්ධන ලීටර ලක්‍ෂය බැගින් ගබඩා කළ හැකි ධාරිතාවයෙන් යුත් ටැංකි 3 ක් පොළොන්නරුවContinue Reading











