කාන්තාවන්ට අධ්‍යාපනය දිය යුතු බව කියූ ඇෆ්ගන් පූජකයා ඝාතනය කෙරේ
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව සිටි ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ. එරට මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයට ද සහාය දැක්වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විසින් ඝාතනය කර ඇති බවය. කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට එරට සටන්වැද සිටින අයිContinue Reading











