කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්
ඊයේ (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 200 ක් ඉක්මවූ අගයයකින් ඉහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 206.17 කින් ඉහළ ගොස් ඒකක 8,706.17 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනය හා සැසඳීමේ දී 2.43% ක වර්ධනයකි. රු.Continue Reading











