රුසියා යුක්රේන ගැටුම අමරිකාවේ කුමන්ත්රණයක් – චීනය
රුසියාව සහ යුක්රේනය අතර පවතින අවි ගැටුමෙහි පූර්ණ වගකීම ඇමරිකාව භාරගත යුතු බවට චීනය චෝදනා කරනවා.අමරිකාව ප්‍රමුඛ යුරෝපා කොමිසම සහ නේටෝ සංවිධානය දිගින් දිගටම රුසියාව හුදකලා කිරීමෙන් මේ අර්බුදයට අවකාශය සකස් කර ගත් බවයි චීනය සඳහන් කළේ.Continue Reading











