අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමෙන් ජනතාවට දැඩි පීඩා – සුනිල් හඳුන්නෙත්ති
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඇතුළු ජීවන වියදම ඉහළ යාමත් සමඟ ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ මාතර වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති පසුබිමකදී වුව මෙරට තෙල් මිල වැඩි බව ජනතා විමුක්තිContinue Reading











