ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ. යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළ බව ශ්‍රි ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය ට්විටර්Continue Reading

පාසල් සිසුන්  රවටාගෙන ගොස්  ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කෝටිපතියකු වන සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයෙකි. සැකකරු තම දරුවා රවටා ලිංගික අපයෝජන සඳහා යොදාගෙන ඇති බවටත්  සහ ඒවා වීඩියෝ ගත කර ඇති බවට ගාල්ල  ප්‍රදේශයේContinue Reading

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝගContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවෙන් පිටත් ව යාමට සූදානම් බව වාර්තා වනවා. සිංගප්පූරුවෙන් පිට ව යන ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයට පැමිණීමට නියමිත බව යි සඳහන් වන්නේ.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඉන් පෙන්වා දී ඇත්තේ ඔවුන් සර්ව පාක්ෂික සාකච්ඡා සඳහා සහභාගී නොවීමට ගත් තීරණය ගැන කනගාටු වෙන බවය. එමෙන්ම රට වෙනුවෙන් පවතින අර්බුද විසඳීමට ගන්නා ප්‍රයන්තයට එම පක්ෂය එක්වනු ඇතැයි අපේක්ෂා කරනContinue Reading

පාපැදිය නවතාගෙන සිටි 14 හැවිරිදි පාසල් සිසුවක් අද (11) දහවල් අවාසනාවන්ත ලෙස මෝටර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුර සිදුවී තිබුණේ පානදුර මාලමුල්ල පොකුණ හන්දියේ දීය.  මියගොස් ඇත්තේ පානදුර පින්වල ප්‍රදේශයේ පදිංචිව සිටි විහඟ සදෙව් ද සිල්වා නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි. එම සිසුවා පානදුර රාජකීය විද්‍යාලයේ 9 වනContinue Reading

ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක දෙකකට වඩා ඉහළ ගියහොත් ඇන්ටාටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවී මුහුදු මට්ටම මීටර් කිහිපයකින් ඉහළ යනු ඇතැයි බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.ඩර්හැම් සරසවියේ අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ එම පරීක්ෂණයේ වාර්තාව ඊයේ එළිදැක්වුණා.එහි දැක්වෙන්නේ ගෝලීය හරිතාගාර විමෝචනය ඉහළ මට්ටමක පැවතුණහොත් වසර 2100 වනවිට මුහුදු මට්ටම මීටර් භාගයකින් පමණContinue Reading

වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා  නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.  44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියාContinue Reading

ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන  සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වන ගල්වංගුව ඉපලෝගම  ඒකනායක මුදියන්සේලාගේ රුවන් බණ්ඩාර (38) ඔහු කැකිරාව රෝහලේදී මිය ගොස් ඇත. ගල්වංගුව ඉපලෝගම ලිපිනයේ පදිංචි ඒකනායක මුදියන්සේලාගේ නිශාන්ත බණ්ඩාර (39)යනContinue Reading

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලු ම දිනයන් හි දී සිදු කිරීමට වැඩපිළිවෙළක් සකස් වී තිබෙනවා.රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වන විට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බව යි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ.ඒ අනුව 2022 ජුනි 29Continue Reading