ඔස්ට්‍රේලියාව දිනූ තෑගි මුදල් අපේ දරුවන්ට පරිත්‍යාග කරයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දරුවන්ට උපකාර කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 45,000ක මුදලක් (රුපියල් එක්කෝටි පනස්නව ලක්ෂ හැත්තෑපන් දහසක්) පරිත්‍යාග කරයි. යුනිසෙෆ් සංවිධානය හරහා මේ මුදල් පරිත්‍යාග්‍ය ශ්‍රී ලංකාවට එවා ඇති අතර, ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ යුනිසෙෆ් තානාපතිවරයා ද වන නායක පැට් කමින්ස් සහ එක්දින කණ්ඩායමේ නායකContinue Reading











