දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම්වලින් නිවාස 986කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක පවුල් 3,037 කට අයත් 12,829 දෙනකු පීඩාවට පත්ව ඇති අතර, පීඩාවට පත්වූවන් අතරින් අවතැන් වූ පවුල් 480 කට අයත්Continue Reading

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල  රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්,Continue Reading

පොල්දූව මංසන්දියේ දී ඉකුත් 13 වැනිදා සිදු වූ උද්ඝෝෂණයේ ප්‍රචණ්ඩ කාරී ලෙස හැසිරුනැයි කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කලේය. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකමContinue Reading

දෙමළ මහජන ජාතික පෙරමුණ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් බාරදුන් බව  එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. තම පක්ෂය සර්ව පාක්ෂික රජයකට සහය  දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම යෝජනාවලියට ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගැනීමෙන් පසුව බවද ඔහු සඳහන් කළේය. තමාට ඇමැතිධූර ලබා ගැනීමේ මේනියාවක් නැතිContinue Reading

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව අද (04) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.19 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 97.15 ලෙස සටහන් විය.Continue Reading

ඉන්දිකා රාමනායක සහ ගල්කිස්ස අධිකරණ දිලංකා ගෝමස් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතයට පෙර වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අධිකරණයේ විත්ති කූඩුවට නැග සිටි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, එම පුද්ගලයාට එම වෙඩි ප්‍රහාර වැදී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.Continue Reading

සාමකාමීව විනයානුකූලව විරෝධතා දැක්වූ ජෝසප් ස්ටාලින් වැනි වෘත්තීය සමිති නායකයින් දඩයම් කොට ඇතුලට දැමීමටත්, වර්තමානයේ පවත්නා හිංසාකාරී මර්දනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා නිදහසේ එළියේ සිටීමටත් හේතුව කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(4) ප්‍රශ්න කළේය. මනුෂ්‍යත්වයේ නාමයෙන් රට ගැන සිතා එකට එක්ව කටයුතු කළ පිරිස්  අන්තනෝමතික ලෙස දේශපාලනContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත  සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය. “එක් චීනයක්” ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගත වීම මෙන්ම ස්වෛරීභාවය, භෞමිකContinue Reading

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත. මෙම කූඩාරම් ඉවත් කිරීම ඊයේ රාත්‍රියේ සහ අද  සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ. මේ අතර අරගල භූමියේContinue Reading

සාමාන්‍ය බස් ගාස්තුව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් අඩු කරන බවත් ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය. කෝවිඩ් සමයේ බස් කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා ලබාදුන් ගාස්තු වැඩිවීම සහ ඉන්ධන මිල පහල යාම යන කරුණු දෙකම එකතුContinue Reading