යුද හමුදා කපිතාන්වරයකුගේ පහරදීමක් හේතුවෙන් යතුරු පැදිකරුවකු කනට බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගතකර ඇත්තේ පානදුර , අළුබෝමුල්ල, 39 හැවිරිදි පුද්ගලයකු බව සදහන් වේ. කපිතාන්වරයා මෝටර් රථයකින් ගමන්කර ඇති අතර , පහරකෑමට ලක්වූ පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එකිනෙක ගැටීමට ගොස් දෙදෙනා අතරContinue Reading

පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට  පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 කු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑළිය සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරනContinue Reading

කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (3) වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 146 දෙනකු අලුතින් හඳුනාගෙන ඇත.Continue Reading

අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය. ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවෙමින් මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩාContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කරContinue Reading

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මසක පමණ කාලයක් ක්‍රියාත්මක කළ පැය 3 ක අඛණ්ඩ විදුලි කප්පාදුව හෙට (5) දිනයේ පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පස්වරුවේ පැවසීය. ඒ අනුව‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට රාත්‍රී 7.00Continue Reading

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්න ජයමාන්න මහතා එම තනතුරෙන් ඉවත් කර නව සභාපතිවරයා ලෙස ආචාර්ය සරත් ඔබේසේකර මහතා පත්කර තිබේ. වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පත් කිරීම කර තිබේ.Continue Reading

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්  මහතාට සහ පොලිස් අධිකාරිවරයකුට සහ තවත පොලිස් නිලධාරීන්  දෙදෙනකුට    ඉකුත් මැයි මස  (10) දින කොල්ලුපිටිය    පෙරහැර     මාවතේ,  මැටිපාර්ක් ක්‍රීඩාංගනය අසල ධි  පහර දී තුවාල සිදුකර, පොලිස් කැබ් රථයකට ද හානි කිරීමේ සිද්ධියට අදාල  සැකකරුවන් කිහිපදෙනකුගේ   අනන්‍යතාව  තහවුරු කර ගැනීමContinue Reading

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී   වී කිලෝවකට උපරිම මිලක් ලබා නියම කර තිබෙි. ඒ අනුව නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කළ බව  අමාත්‍ය මහින්ද අමරවීරContinue Reading

උඩරට දුම්රිය මාර්ගයේ නාය යාම හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර සීග්‍රගාමී දුම්රිය ගමන් මාර්ගයේ ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යධිකාරි(ගමනාගමන) ඒ. ඩී. ජී සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය. අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ හැටන් අතර දුම්රිය මාර්ගයට පස්කඳු පස් කඳු කඩාවැටීම හේතුවෙන් මෙලෙසContinue Reading