එෆ්බීඅයි බුද්ධි අංශයෙන් තමාට අයත් ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි නි‍ෙවසට කඩා පැන එහි සේප්පුවක් අනවසරයෙන් විවෘත කර ඇතැයි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් හි පිහිටි හිටපු ජනාධිපතිවරයාට අයත් මාර් ඒ ලාගෝ සුපිරි මන්දිරයට එෆ්බීඅයි නියෝජිතයන් පැමිණ මේ වැටලීම සිදු කරContinue Reading

පාසල් ක්‍රිකට් වාර්තාපොත අලුත් වෙයි6×31යි 4×63යි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදීනොදැවී ලකුණු 553ක් රැස් කරමින් වාර්තාවක් බිහි කිරීමට අනුරාධපුර සාන්ත ජෝසෆ් විදුහලේ දකුණත් ආරම්භක පිතිකරු දනිඳු චිරත් සෙල්ලප්පෙරුමContinue Reading

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොටහේන බෙනඩික් මාවතේ පිහිටි ටයිල් සහ කරවල අලෙවි ව්‍යාපාරිකයකුගේ නිවෙසට පෙරේදා (08) දහවල් කඩා වැදී කළ රුපියල් කෝටි දෙකක කොල්ලය කාන්තාවන් දෙදෙනකුගේ සැලසුමකට අනුව සිදුවූ බවක් හෙළිකරගත් කොටහේන පොලිසිය එම කාන්තාවන් දෙදෙනාව සහ පොලිස් වෙසින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ද සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. පොලිස්Continue Reading

සතොස සේවකයන් රාජකාරිවලින් බැහැර කර පෞද්ගලික සේවයේ යෙදවූයේ යැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට අධිචෝදනා භාරදීම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (09) දින සිදු කෙරිණි. විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එක් විත්තිකරුවකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂContinue Reading

පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළාසේම රටේ අනාගතය වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනා ද සිය වගකීම ඉටු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ත්‍රස්තවාදය තුරන් කළා සේම පාර්ලිමේන්තුව ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා ශ්‍රී ලංකා යුද හමුදාව ගත් පියවර ප්‍රශංසණීයContinue Reading

කොළඹ පුරහලේ පිහිටි ඉන්ධ පිරවුම්හලක පෝලිමේ නවතා තිබුණු මෝටර් රථයක් මතට ඒ ආසන්නයේ ඉදි කරමින් ඇති ගොඩනැඟිල්ලක ඉහළ මහලේ සිට ගැල්වනයිස් බටයක් ඊයේ (09) වැටී තිබේ. එම බටය අඩි 60ත් – 70ත් පමණ ඉහළක සිට උස අතට පහළට වැටී ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව ද සිදුරු කරගෙන සුක්කානම ළඟටය.Continue Reading

කාන්තාවන්ට ද රාත්‍රියේ සේවයේ නියුක්ත විය හැකි ලෙස සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලනය හා තාක්ෂණික කටයුතු පදනම් කරගත් ව්‍යාපාර ආයතන රාශියක්Continue Reading

අරගලකරුවන් සමඟ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අය සමඟ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කිරීමත් සමඟ එම ව්‍යාපාරිකයා රටින් පිටව ගොස් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරයි. එම ව්‍යාපාරිකයා මෙරට ප්‍රමුඛ පෙළේ යකඩ කර්මාන්ත සමාගමක ඉහළින්ම සිටින ආයෝජකයෙක් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එම ව්‍යාපාරිකයා මේ වන විට අප්‍රිකානු රටකContinue Reading

සෑම මසකම 05 වන දින ගෘහස්ථ ගෑස් මිළ මිල සුත්‍රයකට පදනම්ව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි. අඛණ්ඩව ජනතාවට ගෘහස්ථ ගෑස් සැපයීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම යෝජනාව මුදල් අර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙයි.Continue Reading

ස්කොට්ලන්ත ක්‍රීඩිකා ලිස් මැක්කොල්ගන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා වසර 36කට පසු ඇගේ දියණිය අයිලිෂ් මෙවර ක්‍රීඩා උලෙළේ එම තරග ඉසව්වේදීම රන් පදක්කම දිනා ඉතිහාසයට එක් වූවාය. පසුගියදා බර්මින්හැම් නුවර ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී අයිලිෂ් මීටර් දසදහස තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මොහොතේ ඇගේContinue Reading