ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම එළිදැක්වෙන දිනය
ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නව සන්ධානයේ නම ලබන 21 වනදා එළිදැක්වන බව වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා පවසයි. අපි ඉතින් මේ දක්වා තියෙන තත්ත්වය සාකච්ඡා කළා. ඊළඟට මේ දවස් යන විවාදය ජනාධිපතිතුමාගේ රාජසන කතාව ගැන. එතකොට අපි ගියවර ගිහිල්ලා එයා හමුවෙලා ආවනේ පක්ෂ 10. එකෙන් අපි තේරුම්ගත්ත දේවල් අපි හුවමාරු කරContinue Reading











