මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන නියෝගය සැප්තැම්බර් මස 05 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරContinue Reading











