විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (1 සහ 2) දෙදින ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය. ඒ අනුව ‘ඒ’ සිට ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තුContinue Reading

සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙම ක්‍රමවේදයත් සමඟ අවසන් ඉලක්කම මත පදනම් අංක තහඩු ක්‍රමය ඇතුළු අනිකුත් සියලුම ක්‍රමවේදයන් අවලංගු වන බවත් කිව්.ආර්. කේතයට අනුගත ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන තොගContinue Reading

රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. රජයේ වත්මන් වැඩපිළිවෙල යටතේ සහ රට බංකොලොත් කළ දේශපාලකයන් සහ නිලධාරීන් පැත්තක සිටියදී තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹාContinue Reading

මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි  ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. එසේම පෝෂ්‍යදායි ආහාර සහ එළවළු මිල, ආර්ථික අර්බුදය ඇති වීමට පෙර තිබූ මිලට වඩා දෙගුණයක සිට පස් ගුණය දක්වා වැඩි වීContinue Reading

අරගලයට සම්බන්ධවී ජනපති මන්ධිරයට අලාභහානි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය කළුකැලේ බොනස්ටා ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගිය පොලිසිය එම නිවසේ සැඟව සිටි අරගලයට සම්බන්ධ බව කියන තවත් සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ජනාධිපති මැදුරට පහර දි අලාභ හානි සිදු කිරිම සම්බන්ධ බව කියන නුවරඑලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනිමContinue Reading

රත්ගම ගම්මැද්දගොඩ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් අයකු  තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ රත්ගම ගම්මැද්දෙගොඩ පදිචි විශ්‍රාමික යුද හමුදා සෙබළකු බවද පොලීසිය කියයි. වෙඩි වැදී තුවාල ලැබූ තැනැත්තාද එම ප්‍රදේශයේම පදිචි අයෙක් බවත් පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනනContinue Reading

පොදු ප්‍රවාහනයේ නියැලෙන ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 30 ක් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. පොදු ප්‍රවාහන ජීවිකාව ලෙස කටයුතු කරන ත්‍රීරෝද රථ රියදුරන්ට සතියකට පෙට්‍රල් ලීටර 5 ක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කීContinue Reading

රටේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් මරණ 30 ක් පමණ මේ මාසයේදී වාර්තාවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. කොවිඩ් මරණවල යම් වැඩිවීමක් පෙනෙන්නට ඇති හෙයින් ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය. කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව( බූස්ටර්Continue Reading

රජයේ සංස්ථා -මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම තනතුරුවලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහා ඔවුන්ට මෙලෙස ඉවත්න ලෙස දැනුම් දී බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ. රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කරContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.  වර්තමානයේ දී රටේ නීතියක් හා නීතියට ඉඩක් නැති බවත්, රටේ තිබෙන්නේ අවනීතිය බවත් කී අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් රටක් ලෙස ලෝකය ඉදිරියේ ලැජ්ජා වියContinue Reading