කොරෝනා මරණ අටක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත මරණ 8ක් ඊයේ (2) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 60ට වැඩි පිරිමි පුද්ගලයින් තිදෙනකු සහ කාන්තාවක්, අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයක් 4 දෙනකු මෙලෙස මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාවContinue Reading











