සංචාරකයන්ට ගුවන්තොටේදී විශේෂ ඉන්ධන බලපත්‍රයක්
විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් කිව්.ආර්. කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනිකContinue Reading











