අත,පය සහ කට ගැට ගැසූ දැරියක බේරා ගැනෙයි
පාසැල් ඇරී නිවසට පැමිණෙමින් සිටි අවුරුදු දහයක් පමණ වයසැති දැරිවියක පාළු හේනක පිහිටි පැලක දැත් දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරා ගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කළ බව කල්ලංචිය පොලීසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ රොටවැව, සීප්පුකූලමේ පදිංචි පස් වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකිContinue Reading











