කඳුළුගෑස් කොල්ල කෑ තවත් අයෙක් මාට්ටු
වැලිකඩ පොල්දූව හන්දිය අසල ඉකුත් මස නම වෙනි දින පැවති කලහ කාරී සිදුවීම් අතරතුරදී කඳුළුගෑස් උන්ඩ කොල්ල කෑ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකර පුර අරුණෝදය මාවතේදී එම උණ්ඩ 2 ක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. එදින පැවති කලහාකාරී සිදුවීම් මැඬලීම සඳහා මහජනContinue Reading











