පාකිස්තානයේ විෂ වායු කාන්දුවක්
පාකිස්තානයේ රාවුල්පිණ්ඩි නගරයේ, රවාත් පළාතේ ළිඳක් තුළ විෂ වායු කාන්දුවක් සිදුවීමෙන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ළිඳ සුද්ද පවිත්‍ර කිරීමට එක් අයකු ළිඳට බැස ඇති අතර, විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් එම තැනැත්තා සිහිසුන් වී තිබේ. පසුව ඔහු බේරා ගැනීමට තවත් හත් දෙනකු ළිඳට බැස ඇති අතර, ඔවුන් ද සිහිසුන් වෙද්දී,Continue Reading











