ශ්‍රී ලංකාවට සහාය දෙන්න චීන ජනපති සූදානම්
ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය ඊයේ වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය කියයි. චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන CCTV රූපවාහිනී ආයතනය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාට සහ ශ්‍රීContinue Reading











