රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පැවසීය. ඔහු සඳහන් කළේ, රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බව ය. එසේ ම, ලංකා ඛනිජ තෙල්Continue Reading

දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (ජූලි 21) මෙරටට පැමිණ තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බව ඔහු එහි සඳහන් කර තිබේ. මෙම ඉන්ධනContinue Reading

ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින අරගලකරුවන් අධිකරණ නියෝගයක් ගෙන ඉවත් කිරීමට පොලිසියේ අවධානය යොමු වී තිබේ. අරගලකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත්වන ලෙස ඉකුත් 18 දා පොලිසිය අවසන් වරට දැනුම් දුන් බවත් ඔවුන් ඊට ඇහුම්කන් නොදී තවදුරටත් රැඳී සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අරගලකරුවන් රැඳී සිටීමContinue Reading

ජාතික ඉන්ධන අවසර පත්‍රය භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සේවාවක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන ආශ්‍රිතව, බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන සහ ඉන්ධන පිරවුම්හල් ආසන්නව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව ජාතික තරුණ සේව සභාවේ සහ යෞවන සමාජ සම්මේලනයේ තරුණ ප්‍රජාව ගෙයින්ගෙට ගොස් මහජනතාව දැනුවත් කිරීම සිදුකෙරේ. මෙහිදී ස්මාර්ට්Continue Reading

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ කටයුතු මේ වනවිට කොළඹ අගමැති කාර්යාලයේදී ආරම්භ වී තිබේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා  දිවුරුම්දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කරනු ලැබීය. ඒ අනුව එහිදී අමාත්‍යවරුන් ලෙස,  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු 2) ආචාර්ය බන්දුලContinue Reading

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම් ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලි පත්කර තිබේContinue Reading

රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ නඟන්නේ අන්තර් පාලනයක් නම් එහි වැඩසටහන පිළිබඳ සොයා බලා විපක්ෂයේ සිට සහය දැක්විය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙහිදී ජනාධිපතිවරයා පළමුව අන්තර් පාලනයේ ආරම්භය සහ අවසන් වන දිනය පිළිබඳ දැනුම් දිය යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය. අනුර කුමාර දිසානායක මහතාContinue Reading

ඇරඹුමයි 100යි එකම පිටියේ සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිල සමඟ අනිද්දා (24) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගය වන හෙයින් ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් ඇතුළු ආරාධිතයන් සිය ගණනකට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආසන වෙන් කිරීමට පියවර ගෙන ඇත. ඇන්ජලෝ මැතිව්ස්ට වටිනා සිහිවටනයක් වන මේ සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයContinue Reading

පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ෂහීන් ෂා අෆ්රිඩිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමිවී තිබේ. දෙරට අතර දෙවෙනි ටෙස්ට් තරගය ජූලි 24 වනදා සිට 28 වනදා දක්වා ගාල්ලේදී පැවැත්වීමට නියමිතය. කෙසේවෙතත් ෂහීන් අෆ්රිඩි සිය වෛද්‍ය කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ ටෙස්ට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ රැඳීසිටින බවContinue Reading

පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඇඟළුම් අපනයන ආදායම 30%කින් ඉහළ යාමත් සමඟින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව JAAF අගයයි ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික වෙමින් කර්මාන්තයේ සිටින සියලූමContinue Reading