හදිසි නිතීය ගැසට් කෙරෙයි
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිවයින පුරා බලාත්මක කර ඇති මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු නියෝග අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඒ යටතේ මහජන ආරක්ෂක ආඥා පනතේ අඩංගු අත්‍යවශය සේවා, සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු කරුණු කිහිපයක අර්ථ නිරූපණ ඇතුළත්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාContinue Reading











